.webp)
"ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා" ෂෙහාන් කරුණාතිලක රචිත දෙවැනි කෘතිය වීම විශේෂත්වයකි.
බ්‍රිතාන්‍යයේ පැවැති සම්මාන ප්‍රධානොත්සවයේදී ෂෙහාන් කරුණාතිලක මහතාට සම්මානය සහ මුදල් ත්‍යාගය පිරිනැමුවේ බ්‍රිතානයේ කැමිලා පාකර් රැජිණ විසින් ය.
බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන්නේ, එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතායි.
ෂෙහාන් කරුණාතිලක විසින් රචිත Chinaman: The Legend of Pradeep Mathew නම් නවකතාව 2008 දී ග්‍රේෂියන් ත්‍යාගය, 2010 දී පොදු රාජ්‍ය මණ්ඩලීය කෘති සඳහා වූ ත්‍යාගය සහ 2012 දී දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගය ද හිමි කරගත්තේ ය.
“The seven Moons of Maali Almeida” ඔහුගේ දෙවැනි නවකතාවයි.
ෂෙහාන් කරුණාතිලක 1975 දී ගාල්ලේ උපත ලැබූවෙකි.