.webp)
තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පන්දුවට පහරදීමට පිටියට පිවිසි නැමීබියා ක්‍රීඩකයින්ට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 121 ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත ක්‍රීඩකයන් පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් දැවී එම ඉලක්කය පසු කළේ ය.
පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.