.webp)
එ් අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 370කි.
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 415කි.
අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනස් නොවේ.
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව එම අගයන්ගෙන්ම ඉන්ධන මිල ගණන් පහළ දැමූ බව ලංකා IOC සමාගම පවසයි.