.webp)
ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 143ක් පමණි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 174ක් රැස් කළේ ය.
වේගවත් පිතිරහරඹයක නිරත වූ සිකන්දර් රාසා ලකුණු 82යි.
ලකුණු 175ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි අයර්ලන්තයේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 22කදී බිඳ වැටුණි.
පෝල් ස්ටර්ලින්ට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැත.
ලෝකන් ටකර් ලකුණු 11යි.
හැරී ටෙක්ටර් එක් ලකුණකට පිටියෙන් ඉවත් වූ අතර නායක ඇන්ඩි බැල්බර්නි ලකුණු 3කට දැවී ගියේ ය.