රත්‍රං මිල ඉහළට..

රත්‍රං මිල ඉහළට..

රත්‍රං මිල ඉහළට..

කර්තෘ Staff writer

17 Oct, 2022 | 7:07 am

COLOMBO(News 1st) – ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. 

ඒ අනුව රන් අවුන්සයක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 1,648 සත 25 ක් ලෙසය.

අමෙරිකානු ඩොලර් 1,649 යි සත 30 ක් ලෙස පසුගිය සිකුරාදා දින වනවිට රත්‍රං අවුන්සයක මිල දැක්විණි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]