16-10-2022 | 9:57 AM
COLOMBO (News 1st) - කැලණි, කළු ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු , එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, ඒ දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවය.
කොළඹ ,...