දිස්ත්‍රික්ක 6කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

by Staff writer 15-10-2022 | 6:47 PM

COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක් සඳහා නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු අඟවීම් නිකුත් කර තිබේ.

ඒ, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධාන විසිනි.

ඒ අනුව එම දිස්ත්‍රික්ක මෙසේය.

කොළඹ, ගාල්ල, කළුතර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල