.webp)
පොලීසිය සඳහන් කළේ, ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදාව එක්ව සිටින බවයි.
අද පස්වරුවේ අධික වර්ෂාවත් සමග නිවස මතට පස් කන්ද කඩා වැටී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය.
අනතුරට ලක්ව ඇත්තේ, එකම පවුලේ පියා, මව සහ පිරිමි දරුවෙකි.
අනතුරකට ලක්ව සිටි එම පිරිමි දරුවා බැලීමට පැමිණි ඔහුගේ මිත්‍රයෙකු ද සුන්බුන් අතර සිරව ඇතැයි සැකකරන බව කෑගල්ල ප්‍රාදේශිය ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
නිවසේ සුන්බුන්වලට යටව සිටි පියා සොයාගෙන රෝහල්ගත කිරීමට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් සමත් විය.