14-10-2022 | 6:07 PM
COLOMBO (News 1st) - වරකාපොළ, අඟුරුවැල්ල පාරේ තුඹලියද්ද ප්රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිර වූ පුද්ගලයින් තිදෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදාව එක්ව සිටින බවයි.
අද (14) පස්වරුවේ ඇති වූ අධික වර්ෂාවත් සමග මෙම පස් කන්...