.webp)
ඒ, අහයපත් කාලගුණය හේතුවෙනි.
අද(13) තරගය මෙරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
මීට පෙර ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සහභාගි වූ පුහුණු තරගයෙන් ලකුණු 33ක ජයක් ලබා ගත්තේය.
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිතය.
එදින ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පළමු තරගය පැවැත්වෙයි.
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.