කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්...

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්...

by Staff writer 13-10-2022 | 3:26 PM

COLOMBO (News 1st) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (15) රාත්‍රී 10 සිට ඉරිදා උදෑසන 10 දක්වා පැය 12 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

ඒ අනුව කොළඹ 02,03,04,05,07,08,09 සහ 10 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.