.webp)
COLOMBO (News 1st) - අහුංගල්ල ප්‍රදේශයේ ඊයේ(12) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ , අහුංගල්ල ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් අසළදී වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ දහවල් ත්‍රීරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා පලාගොස් තිබුණි.
ඉන් තුවාල ලැබූ 45 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරු බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.