ඔහු සඳහන් කළේ, ඊයේ මේ පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් ඔවුන්ට ඇරයුම් කළ ද කිසිවෙකුත් නොපැමිණි බවයි.
මේ අතර යූරියා පොහොර ආනයනය කිරීමේ ටෙන්ඩරය පිළිබඳ අභියාචනා මණ්ඩලය ඊයේ රැස්විය.
එහි තීන්දුව අද තමන් වෙත ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.