.webp)
අමාත්‍යාංශය සඳහන් කළේ, එම අරමුදල සඳහා දෙස් විදෙස් ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ආධාර කිරීමට හැකියාව පවතින බවයි.
මෙම අරමුදලේ ප්‍රතිපාදන මගින් පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
අදාළ අරමුදල පිහිටුවීම සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතය.