12-10-2022 | 6:50 AM
COLOMBO (News 1st) - රුපියල් එක් කෝටි 16 ලක්ෂ 27, 175 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.
සැකකරු සමාජ මාධ්‍ය භාවිත කරමින් තෑගි ලබා දෙන පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා එම මුදල් බැංකු ගිණුම් ...