11-10-2022 | 9:19 AM
COLOMBO (News 1st) - මහ කන්නයේ වී වගා කිරීම සඳහා මේ මස 20 වැනිදා ජලය නිකුත් කරන බව මහවැලි අධිකාරිය පවසයි.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සංවර්ධන නෙවිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, වැලිකන්ද, ගිරාඳුරුකොට්ටේ, සහ කලාවැව යටතේ මහවැලි H කලාපයටත් ජලය නිකුත් කරන බවයි.
ඊට අමතරව නාච්චාදුව සහ රාජාංගනය වැව් ...