ගාලු මුවදොර විරු සැමරුමේදී 5ක් අත්අඩංගුවට..

ගාලු මුවදොර විරු සැමරුමේදී 5ක් අත්අඩංගුවට..

by Staff writer 09-10-2022 | 7:53 PM

COLOMBO (News 1st) – අරගලයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ගාලු මුවදොර පැවති විරු සැමරුමේදී පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි  
පොලීසිය පවසයි. 
 
මෙම  සැමරුම අද(09) පස්වරුවේ පැවැත්වුණේ කොළඹ, ගාලු මුවදොරදී ය.

අරගලයේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධාන කර තිබූ එම සැමරුම ආරම්භයේදී ම පොලිසියෙන් බාධා මතුවිය.