.webp)
COLOMBO (News 1st) – උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පීලිපැනිමට ලක්ව තිබූ උත්තරදේවි නගරාන්තර දුම්රිය යළි පීලිගත කළ බවය.
කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වූ උත්තරදේවි දුම්රිය, තඹුත්තේගම හා සෙනරත්ගම අතරදී ඊයේ(09) උදෑසන පීලි පැනීමකට ලක්විය.
ඒ හේතුවෙන්, උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබුණි.