09-10-2022 | 12:44 PM
COLOMBO (News 1st) - නාවලපිටිය, ඉඟුරුඔය උතුර ප්රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, තුවාල සහිතව වැටී සිටි යුවලක් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවය.
ඉන් එක් අයෙකු මහනුවර ජාතික රෝහලේ වැඩිදුර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ නාවලපිටියේ පදිංචි 48 හැවි...