එරික් ප්‍රසන්න ජාතික ජන බලවේගයට එක්වෙයි

එරික් ප්‍රසන්න ජාතික ජන බලවේගයට එක්වෙයි

by Staff writer 08-10-2022 | 8:51 AM

COLOMBO (News 1st) - හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතික ජන බලවේගය සමග එක්ව තිබේ.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන්නයේ හිටපු සංවිධායකවරයා ද වේ.