බැංකු සහ කොටස් වෙළෙඳපොළ සඳුදා වැසේ..

ඉරිදා පෝය නිසා සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳුදා වැසේ..

by Staff writer 08-10-2022 | 1:30 PM

COLOMBO (News 1st) - සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳුදා (ඔක්තෝබර් 10) වසා තැබේ.

ඒ, ඔක්තෝබර් 09වැනි ඉරිදා පෝය දිනයට යෙදෙන බැංකු නිවාඩුව වෙනුවෙනි.  

සඳුදා රජයේ නිවාඩුවක් නොවේ.