22 සංශෝධන කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට දින නියම වෙයි

22 සංශෝධන කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට දින නියම වෙයි

22 සංශෝධන කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට දින නියම වෙයි

කර්තෘ Staff writer

07 Oct, 2022 | 4:27 pm

COLOMBO (News 1st) – 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියැවීමේ විවාදය ලබන 20 සහ 21 දෙදින පැවැත්වීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (07) පස්වරුවේ රැස්ව මෙම තීරණයට එළැඹුණි.

2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සිදු වන්නේ ලබන 18 වැනි දායි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]