.webp)
මසක් ඇතුළත ශ්රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළ හඳුන්වා දීම අනුකමිටුවේ අරමුණයි.
ආර්ථික ස්ථායිකරණ අනුකමිටුවේ සභාපතීත්වයට පාඨලි චම්පික රණවක මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා යෝජනා කළේ ය.
එය ස්ථිර කළේ, නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ය.