හෙට සිට ලබන 10 වැනි දා දක්වා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

හෙට සිට ලබන 10 වැනි දා දක්වා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

හෙට සිට ලබන 10 වැනි දා දක්වා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

කර්තෘ Staff writer

07 Oct, 2022 | 4:38 pm

COLOMBO (News 1st) – හෙට (08) සිට ලබන 10 වැනි දා දක්වා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A සිට L දක්වා කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රි කාලයේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. 

P සිට W දක්වා කලාපවලට ද දිවා කාලයේ පැයක් විදුලිය කප්පාදු කෙරෙන අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව පැයයි විනාඩි 20 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]