ආර්ථික ස්ථායීකරණ අනුකමිටුවේ සභාපතීත්වය පාඨලී චම්පිකට

ආර්ථික ස්ථායීකරණ අනුකමිටුවේ සභාපතීත්වය පාඨලී චම්පිකට

ආර්ථික ස්ථායීකරණ අනුකමිටුවේ සභාපතීත්වය පාඨලී චම්පිකට

කර්තෘ Staff writer

07 Oct, 2022 | 4:42 pm

COLOMBO (News 1st) – ආර්ථික ස්ථායිකරණ අනුකමිටුවේ සභාපතීත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිතරගයෙන් පත්වී තිබේ. 

මසක් ඇතුළත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළ හඳුන්වා දීම අනුකමිටුවේ අරමුණයි. 

ආර්ථික ස්ථායිකරණ අනුකමිටුවේ සභාපතීත්වයට පාඨලි චම්පික රණවක මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා යෝජනා කළේ ය.

එය ස්ථිර කළේ, නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]