අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක් තවමත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක් තවමත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක් තවමත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

කර්තෘ Staff writer

07 Oct, 2022 | 7:48 am

COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක හිඟයක් තවදුරටත් රටතුළ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජාත්‍යන්තර ඖෂධ ප්‍රධාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය, අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ කළමනාකරණය කරමින් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යන බවය.

ඖෂධ හිඟය වැළැක්විම සඳහා නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බව ද  වෛද්‍ය, අන්වර් හම්දානි මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]