.webp)
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
යෝජනාවට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 20 කි.
ඊට විපක්ෂව ඡන්ද 07 ක් හිමිවිය.
රටවල් 20 ක් අදාළ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.