.webp)
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේ ය.
පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ලබන 18 වැනි දා ආරම්භ වේ.
පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට මීට පෙර එකඟතාව පළ කර තිබුණි.