යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරයට බ්‍රිගේඩියර් රවී

යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරයට බ්‍රිගේඩියර් රවී හේරත්..

by Staff writer 06-10-2022 | 4:38 PM

COLOMBO (News 1st) – යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරයට බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පත් කර ඇතැයි යුද හමුදාව සඳහන් කරයි.