ෆයිසර් එන්නත් මිලියන 7 ක් මේ මාසයේ කල් ඉකුත් වෙයි

මේ මාසයේ කල් ඉකුත්වන ෆයිසර් එන්නත් මිලියන 7 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ

by Staff writer 06-10-2022 | 6:58 AM

COLOMBO (News 1st) - ඔක්තෝබර් 31 වැනිදා යින් කල් ඉකුත් වීමට නියමිත ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක් පමණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, කොවිඩ් ආසාදිත රෝගීන් සහ කොවිඩ් මරණ වාර්තාවීමේ අඩුවක් ඇති බැවින් ජනතාව එන්නත්කරණයට යොමු නොවන බවය.