.webp)
යාපනය, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්ක අවරණය කරමින් අදත් ගම්මැද්ද කණ්ඩායම් ජනතා ගැටලු සොයා සංචාරය කරනු ඇති.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහාය ද මීට හිමිවනු ඇත.
ගම්මැද්ද, අද වනවිට රටේ ලොකු කුඩා කවුරුත් හඳුනන්නේ ගමට වැඩක් කරන රට නගන ජන පවුර ලෙසය.
ජනතාව සමග ජනතාව උදෙසා ගම්මැද්ද ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ සැබෑ අවශ්‍යතා සොයා බලමිනි.