කිරි තේ එකක මිල සහ ප්ලේන්ටියක මිල පහළට..

කිරි තේ එකක මිල සහ ප්ලේන්ටියක මිල පහළට..

by Staff writer 06-10-2022 | 3:28 PM

COLOMBO (News 1st) – කිරි තේ එකක මිල සහ ප්ලේන්ටි එකක මිල අද(06) සිට පහළ දම⁣න බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි. 

ඒ අනුව, කිරි තේ එකක මිල රුපියල් 100 සහ ප්ලේන්ටි එකක මිල රුපියල් 30 දක්වා පහළ දම⁣න ඇති.