මේ මාසයේ කල් ඉකුත්වන ෆයිසර් එන්නත් මිලියන 7 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ

මේ මාසයේ කල් ඉකුත්වන ෆයිසර් එන්නත් මිලියන 7 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ

මේ මාසයේ කල් ඉකුත්වන ෆයිසර් එන්නත් මිලියන 7 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ

කර්තෘ Staff writer

06 Oct, 2022 | 6:58 am

COLOMBO (News 1st) – ඔක්තෝබර් 31 වැනිදා යින් කල් ඉකුත් වීමට නියමිත ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක් පමණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, කොවිඩ් ආසාදිත රෝගීන් සහ කොවිඩ් මරණ වාර්තාවීමේ අඩුවක් ඇති බැවින් ජනතාව එන්නත්කරණයට යොමු නොවන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]