ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද කණ්ඩායම් අදත් යාපනය, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලට

ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද කණ්ඩායම් අදත් යාපනය, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලට

ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද කණ්ඩායම් අදත් යාපනය, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලට

කර්තෘ Staff writer

06 Oct, 2022 | 7:07 am

COLOMBO (News 1st) – ජනතා ගැටලු සොයා යන මහජන ක්‍රියාන්විතය ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියරේ දෙවන දිනය අදයි.

යාපනය, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්ක අවරණය කරමින් අදත් ගම්මැද්ද කණ්ඩායම් ජනතා ගැටලු සොයා සංචාරය කරනු ඇති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහාය ද මීට හිමිවනු ඇත.

ගම්මැද්ද, අද වනවිට රටේ ලොකු කුඩා කවුරුත් හඳුනන්නේ ගමට වැඩක් කරන රට නගන ජන පවුර ලෙසය. 

ජනතාව සමග ජනතාව උදෙසා ගම්මැද්ද ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ සැබෑ අවශ්‍යතා සොයා බලමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]