කිරි තේ එකක මිල සහ ප්ලේන්ටියක මිල පහළට..

කිරි තේ එකක මිල සහ ප්ලේන්ටියක මිල පහළට..

කිරි තේ එකක මිල සහ ප්ලේන්ටියක මිල පහළට..

කර්තෘ Staff writer

06 Oct, 2022 | 3:28 pm

COLOMBO (News 1st) – කිරි තේ එකක මිල සහ ප්ලේන්ටි එකක මිල අද(06) සිට පහළ දම⁣න බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි. 

ඒ අනුව, කිරි තේ එකක මිල රුපියල් 100 සහ ප්ලේන්ටි එකක මිල රුපියල් 30 දක්වා පහළ දම⁣න ඇති. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]