06-10-2022 | 7:07 AM
COLOMBO (News 1st) - ජනතා ගැටලු සොයා යන මහජන ක්‍රියාන්විතය ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියරේ දෙවන දිනය අදයි.
යාපනය, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්ක අවරණය කරමින් අදත් ගම්මැද්ද කණ්ඩායම් ජනතා ගැටලු සොයා සංචාරය කරනු ඇති.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහාය ද මීට හිමිවනු ඇත.
ගම්මැද්ද, අද වනවිට රටේ ල...