හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20යි

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20යි..

by Staff writer 05-10-2022 | 8:02 PM

COLOMBO (News 1st) –  හෙට(06) සහ අනිද්දා දින දෙකේ පැය 2 යි විනාඩි 20 ක කාලයක් සදහා විදුලිය කප්පාදු කිරිමට අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව A සිට W දක්වා කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1යි විනාඩි 20ක් විදුලිය කප්පාදු කරනු ඇති.