මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක් - හරීන් ප්‍රනාන්දු

by Staff writer 05-10-2022 | 10:30 AM

COLOMBO (News 1st) - මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ඉන්ධන බලපත්‍රයක් අද (05) සිට නිකුත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 

ඔහු මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදීය.