දුරකතන ගාස්තු යළි ඉහළට..

දුරකතන ගාස්තු යළි ඉහළට..

by Staff writer 05-10-2022 | 1:41 PM

COLOMBO (News 1st) - අද(05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව දුරකතන සමාගම් නිවේදනය කළේය. 

ඒ අනුව නව ගාස්තු මෙසේය.

Dialog - https://dlg.dialog.lk/revision

Mobitel - https://www.mobitel.lk/Price-Revisions-October-2022

Airtel - https://www.airtel.lk/price-change/

Hutch - https://hutch.lk/price-revision/