ජාතික සභාවේ තොණ්ඩමන්ගෙන් හිස්වූ පුටුව රාමේෂ්වරන්ට

ජාතික සභාවේ ජීවන් තොණ්ඩමන්ගෙන් හිස්වූ පුටුව එම්. රාමේෂ්වරන්ට

by Staff writer 05-10-2022 | 10:59 AM

COLOMBO (News 1st) - ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ජාතික සභාවෙන් ඉවත්වීමෙන් වූ පුරප්පාඩුවට එම පක්ෂයේ සභාපති එම්. රාමේෂ්වරන් මහතා පත් කර තිබේ.