.webp)
ඒ අනුව, එහි නව මිල රුපියල් 4,280 කි.
මීට අමතරව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107 කින් පහළ දමා තිබේ.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,720කි.
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර්වල මිල රුපියල් 48 කින් පහළ දමා ඇත.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 800කි.
ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදීය.