හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20යි..

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20යි..

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20යි..

කර්තෘ Staff writer

05 Oct, 2022 | 8:02 pm

COLOMBO (News 1st) –  හෙට(06) සහ අනිද්දා දින දෙකේ පැය 2 යි විනාඩි 20 ක කාලයක් සදහා විදුලිය කප්පාදු කිරිමට අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව A සිට W දක්වා කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1යි විනාඩි 20ක් විදුලිය කප්පාදු කරනු ඇති. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]