දුරකතන ගාස්තු යළි ඉහළට..

දුරකතන ගාස්තු යළි ඉහළට..

දුරකතන ගාස්තු යළි ඉහළට..

කර්තෘ Staff writer

05 Oct, 2022 | 1:41 pm

COLOMBO (News 1st) – අද(05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව දුරකතන සමාගම් නිවේදනය කළේය. 

ඒ අනුව නව ගාස්තු මෙසේය.

Dialog – https://dlg.dialog.lk/revision

Mobitel – https://www.mobitel.lk/Price-Revisions-October-2022

Airtel – https://www.airtel.lk/price-change/

Hutch – https://hutch.lk/price-revision/

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]