ජාතික සභාවේ ජීවන් තොණ්ඩමන්ගෙන් හිස්වූ පුටුව එම්. රාමේෂ්වරන්ට

ජාතික සභාවේ ජීවන් තොණ්ඩමන්ගෙන් හිස්වූ පුටුව එම්. රාමේෂ්වරන්ට

ජාතික සභාවේ ජීවන් තොණ්ඩමන්ගෙන් හිස්වූ පුටුව එම්. රාමේෂ්වරන්ට

කර්තෘ Staff writer

05 Oct, 2022 | 10:59 am

COLOMBO (News 1st) – ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ජාතික සභාවෙන් ඉවත්වීමෙන් වූ පුරප්පාඩුවට එම පක්ෂයේ සභාපති එම්. රාමේෂ්වරන් මහතා පත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]