ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 18 දෙනෙකු රෝහල්ගත කෙරේ..

ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 18 දෙනෙකු රෝහල්ගත කෙරේ..

ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 18 දෙනෙකු රෝහල්ගත කෙරේ..

කර්තෘ Staff writer

05 Oct, 2022 | 5:13 pm

COLOMBO (News 1st) – ආහාර විෂ වීමකින් බුත්තල, පැල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 18 දෙනෙකු රෝහල්ගත කර තිබේ. 

පොලීසිය පැවසුවේ, එම සිසුන්ගෙන් මේ වනවිට දෙදෙනෙකු පමණක් වැල්ලවාය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවය.

ඔවුන් 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.

අනෙකුත් සිසුන් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලින් පිටව ගොස් තිබේ. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]