අඩු කළ පසු ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

අඩු කළ පසු ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

අඩු කළ පසු ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

කර්තෘ Staff writer

05 Oct, 2022 | 11:48 am

COLOMBO (News 1st) – කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් පහළ දමා තිබේ.

ඒ අනුව, එහි නව මිල රුපියල් 4,280 කි. 

මීට අමතරව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107 කින් පහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,720කි. 

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර්වල මිල රුපියල් 48 කින් පහළ දමා ඇත.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 800කි. 

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදීය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]