05-10-2022 | 11:48 AM
COLOMBO (News 1st) - කිලෝග්රෑම් 12.5 ගෘහස්ත ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් පහළ දමා තිබේ.
ඒ අනුව, එහි නව මිල රුපියල් 4,280 කි.
මීට අමතරව කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107 කින් පහළ දමා තිබේ.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,720කි.
කිලෝග්රෑම්...