සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කෙරේ..

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කෙරේ..

by Staff writer 04-10-2022 | 3:49 PM

COLOMBO (NEWS1ST):  අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල පහළ දමා තිබේ. 

ඒ අනුව INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රු.100කින් අඩු කෙරෙනු ඇති.