.webp)
COLOMBO (NEWS1ST): පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමන අතරතුරදී ය.
පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් මේ වනවිට කඩවත පොලීසියට රැගෙන විත් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.