තිරිඟු පිටි මිල ඉහළට..

තිරිඟු පිටි මිල ඉහළට..

by Staff writer 04-10-2022 | 6:17 PM

COLOMBO (NEWS1ST): ප්‍රධාන සමාගම් දෙකම තිරිඟු පිටි මිල ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. 

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 13කින් ඉහළ දමා තිබේ.